ගාසාහි දැඩි ලෙස ආහාර අර්බුදයක්

By Shehan Apr 26, 2025 04:50 AM GMT
Report

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම අවහිර කිරීම හේතුවෙන් ගාසාහි ආහාර තොග හිඟවෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසයි.

වැඩේ අනාගෙන.. කයිවාරු ගැසුව ද, වැඩ බැරි බවට ආණ්ඩුව ඔප්පු කරලා ඉවරයි.. - ඥානසාර හිමි

වැඩේ අනාගෙන.. කයිවාරු ගැසුව ද, වැඩ බැරි බවට ආණ්ඩුව ඔප්පු කරලා ඉවරයි.. - ඥානසාර හිමි

කෙසේ නමුත්, ගාසා තීරයේ සිටින පලස්තීනුවන් මිලියන 2.1 සඳහා අවශ්‍ය සැපයුම් සහතික කිරීමට ජාත්‍යන්තර නීතිය යටතේ ඊශ්‍රායලය බැඳී සිටින බව එම සංවිධානය අවධාරණය කරයි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ගාසාහි මන්දපෝෂණය උග්‍ර වෙමින් පවතින අතර, පරීක්ෂාවට ලක් කළ බොහෝ ළමයින් මන්දපෝෂණයෙන් පෙළෙන බව හෙළිවී ඇත.

ඩෑන් ඝාතනයට කන්ජිපානිට ඩෑන්ගේ නෑනා උදව් කරපු හැටි.. - ඝාතනය සැලසුම් මෙන්න!

ඩෑන් ඝාතනයට කන්ජිපානිට ඩෑන්ගේ නෑනා උදව් කරපු හැටි.. - ඝාතනය සැලසුම් මෙන්න!