හෙට තීරණාත්මක දවසක් - ලංකාවට සිදුවෙන්න යන දේ ගැන විශේෂ අනාවරණයක්

Report

දිවයිනේ කිහිප ප්‍රදේශයක උෂ්ණත්වය හෙට (14) දිනයේදී මිනිස් සිරුරට දැඩි දැනෙන උණුසුමක් ලෙස උෂ්ණත්වය ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, උතුරු මැද සහ වයඹ පළාත්වල, මොණරාගල, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සිරුරට තදින්ම දැනෙන තත්ත්වයට ළඟා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - රාත්‍රී 11 දක්වා වලංගුයි

සුළු මොහොතකට පෙර අවවාදාත්මක නිවේදනයක් - රාත්‍රී 11 දක්වා වලංගුයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරන පරිදි , ප්‍රමාණවත් ජලය පානය කිරීම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින්ගේ සුරක්ෂිතභාවය පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

යුද උණුසුම මැද හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් - මේ වෙලාවේ ඉන්දීය සාගර කලාපයට අවධානය දිය යුතුයි

යුද උණුසුම මැද හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් - මේ වෙලාවේ ඉන්දීය සාගර කලාපයට අවධානය දිය යුතුයි