අමෙරිකානු තර්ජන මැද යුරෝපා රටවල් රැසක හමුදා ග්‍රීන්ලන්තයට
ජනාධිපති ට්‍රම්ප් වරින් වර කරනු ලබන ග්‍රීන්ලන්තය අමෙරිකාවට ඈඳා ගන්නා බවට තර්ජනාත්මක ප්‍රකාශ හේතුවෙන් අමෙරිකාව සහ යුරෝපය අතර අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය වී ඇත.
එවන් පසුබිමක ග්‍රීන්ලන්තය වෙත ඒකාබද්ධ හමුදා සහ නෞකා යොමු කිරීමට ද යුරෝපා රටවල් කටයුතු කර තිබේ.
මෙම මෙහෙයුමට ජර්මනිය, ප්‍රංශය, ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය, නෙදර්ලන්තය සහ බ්‍රිතාන්‍ය ආදී රටවල් සම්බන්ධ වී තිබේ.