රටම කම්පා කරමින් මීගමු බන්ධනාගරයේ ඇති වූ උණුසුම මැද දිවි පිදූ වීරයන්ට බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සංවේගය දක්වා නිවේදනයක්

Report

මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ නොසන්සුන්තාවයේදී රාජකාරියේ යෙදී සිටියදී ජීවිත අහිමි වූ නිලධාරීන් හත් දෙනෙකුට ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගෞරවනීය උපහාරයක් පුද කර ඇත.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඔවුන්ව, “රාජකාරියේ යෙදී සිටියදී ජීවිත පරිත්‍යාග කළ වීරයන්” ලෙස හඳුන්වා තිබුණා.

එසේම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් දෙපාර්තමේන්තුව තවදුරටත් සිය බලවත් ශෝකය පළ කර සිටියා.

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

පොලීසියෙන් විශේෂ නිවේදනයක් - අද 8 සිට බලපැවැත් වෙයි

ඊයේ(06) දින මීගමුව බන්ධානාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයේදී මිය ගිය නිලධාරීන් මෙසේය.

සැරයන් ආර්.පී.ආර්. සංජීව

සැරයන් බී.එන්.එන් තරංග

සැරයන් ටී.එන්.ආර් තිලකසිරි

පළමු පෙළ ජේලර් එස්.එච්.ජී චන්ද්‍රවංශ

සැරයන් ඩී.ඩබ්ලිව්. පුෂ්පකුමාර

සැරයන් එස්.ඩී.එස් අබේවර්ධන

සැරයන් ඒ.ඩී තරංග 

රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට

රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි

බන්ධනාගාරේ ගොඩක් රැඳවියන් මැරුණේ කුඩා කවුළුවකින් ඇතුළට තැබූ වෙඩි ප්‍රහාරවලින් - සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි - ෆ්‍රී ලෝයර්ස්

බන්ධනාගාරේ ගොඩක් රැඳවියන් මැරුණේ කුඩා කවුළුවකින් ඇතුළට තැබූ වෙඩි ප්‍රහාරවලින් - සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි - ෆ්‍රී ලෝයර්ස්