සීමා වුන අමාත්‍යාංශයක සේවා යළී ආරම්භ වේ..
Sri Lanka
By krishani
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය ලබන සඳුදා (4) සිට සතියේ සියලුම දිනවල මහජනතාව සඳහා විවෘත කිරීමට තීරණය කර තිබේ.
එමෙන්ම යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද මේ අනුව විවෘතව තැබෙනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
