නීතිය කරන්න යද්දී පොලිස් සැරයන්ට මන්න පහරක්

Report

නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ යතුරුපැදියක් භාරයට ගැනීමට යාමේදී එහි සිටි පොලිස් සැරයන්වරයකුට සැකකරුවෙක් මන්නා පිහියකින් පහර දී ඇත.

එම සැකකරු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය සඳහන් කරයි. මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත්තේ අනුරාධපුර හිදෝගම ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි පුද්ගලයෙකිි.

අනුරාධපුර පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරු දෙදෙනෙකු රථවාහන රාජකාරියේ යෙදී සිටින අවස්ථාවකදී යතුරුපැදිය නැවැත්වීමට සංඥා කළ ද සැකකරු යතුරුපැදිය නොනවත්වා ධාවනය කර තිබේ.

අවුරුදු 26ට වැඩි අවිවාහකයන්ට මෙන්න සුබ ආරංචියක්

අවුරුදු 26ට වැඩි අවිවාහකයන්ට මෙන්න සුබ ආරංචියක්

  බෝර 12 වර්ගයේ උණ්ඩ 125 ක් තොගයක් හා රයිෆල් වර්ගයේ ගිනි අවියක් සමඟ විශ්‍රාමික අතිරේක ඉඩම් ජෙරිස්ට්‍රාර්වරයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

එම සැකකරු සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ උණ්ඩ 125 ක් හා අංක 407088 දරණ රයිෆල් වර්ගයේ ගිනි අවිය සොයාගෙන ඇත. කඩුවෙල වැලිවිටිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 61 හැවිරිදි පුද්ගලයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනපතිගෙන් දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනපතිගෙන් දැනුම්දීමක්