සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක්...

Election Commission of Sri Lanka Sri Lanka Government Of Sri Lanka Election Sri lanka election 2024
By Parami Dissanayake Sep 21, 2024 01:35 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

සැප්තැම්බර් 23 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා දැනුම් දෙයි