චන්ද්‍රිකාගේ ආරක්ෂාව ගැන විජිතගෙන් ප්‍රකාශයක්..

Report

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කිරීමක් හෝ අඩුකිරීමක් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

හිතා ගන්න බෑ කොහොම වුනාද කියලා.. ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක්..

හිතා ගන්න බෑ කොහොම වුනාද කියලා.. ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක්..

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා ඒ බව පැවසීය.

නවසීලන්තයට එරෙහි ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කෙරේ..

නවසීලන්තයට එරෙහි ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කෙරේ..

"දැනට හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂයෙන්ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කියලා තිබුණා එතුමියගේ ආරක්ෂාව ඉවත්කරනවා කියලා. එහෙම ඉවත් කිරීමක් කරලා නැහැ. එතුමිය ලිපියක් එවලා තිබුණා 30ක් දක්වා අඩුකරනවා කියලා ඒක වැරදියි. එතුමියට දැනටත් 57 දෙනෙක් දීලා තිබෙනවා."