එක එක්කෙනා අයින් වෙනවා.සජබේ බහින කලාව පටන් අරන්
Sri Lanka Politician
Samagi Jana Balawegaya
Sinhala news
By Mithu
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඊට අදාළ ලිපිය අද (23) පෙරවරුවේ පක්ෂ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී භාරදී ඇත.
මේ සම්බන්ධයෙන් හේතු සාධක ලෙස මොකුත් මේ වන විට අනාවරණය වී නැත.පක්ෂය තුළ අභ්‍යන්තර ගැටළු සහගත තත්ත්වයන් පිළිබඳවද විටින් විට මාධ්‍යයට අනාවරණය විය.
