සැප්තැම්බර් 20 සිට අනිවාර්ය වන අති විශේෂ නීතියක් - අති විශේෂ ගැසට් නිවේදනය අනුමතයි

Report

අධිවේගී මාර්ගවල ධාවනය කරන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා පුද්ගලයින් සඳහා ආසන පටි පැළඳීම ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්ය කර තිබේ.

වාහන නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකර නොමැති ආසන සඳහා ආසන පටි සවිකර ගැනීමට ලබාදී තිබූ සහන කාලය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කළ අති විශේෂ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - කාලය නාස්ති නොකර වැඩේ කරගන්න විශේෂ වැඩසටහනක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - කාලය නාස්ති නොකර වැඩේ කරගන්න විශේෂ වැඩසටහනක්

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

දිනෙන් දින ඉහළ යන රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව සහ තුවාල හේතුවෙන් ඇතිවන බරපතළ තත්ත්වයන් අවම කර ගැනීමේ අරමුණින් මෙම නියෝගය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නොමිලේ - මෙන්න විස්තරේ

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් නොමිලේ - මෙන්න විස්තරේ

ඒ අනුව, 2011 අගෝස්තු 03 වැනිදා නිකුත් කළ මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරමින් 2025 සැප්තැම්බර් 25 වැනිදා ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබේ.

ආසන පටි සවිකර නොමැති ආසන සඳහා ඒවා සවිකර ගැනීමට ලබාදුන් මාස 03ක සහන කාලය 2025 දෙසැම්බර් 25 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණත්, මහජන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එම කාලය 2026 මාර්තු 20 සිට ජුනි 19 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබුණා. පමණ නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පාසල් ප්‍රවාහන, කාර්යාල ප්‍රවාහන සහ විශේෂ චාරිකා සඳහා භාවිතා කරන වාහන වලට විශේෂ නීතියක්

පාසල් ප්‍රවාහන, කාර්යාල ප්‍රවාහන සහ විශේෂ චාරිකා සඳහා භාවිතා කරන වාහන වලට විශේෂ නීතියක්

අදාළ පනතට අනුව, උපායමාර්ගික වශයෙන් වැදගත් යැයි හඳුනාගෙන ඇති ව්‍යවසායන් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව සහන හෝ දිරිගැන්වීම් ලබා දීමට මෙම නම් කිරීම මගින් කොමිෂන් සභාවට බලය හිමි වේ.

නාගරික සංවර්ධනය, විදේශීය ආයෝජන ගලා ඒම සහ රැකියා උත්පාදනය යන ක්ෂේත්‍රවලට මෙම ව්‍යාපෘතිය මගින් විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි නිලධාරීහු පෙන්වා දුන්හ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය ඇතිව මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද අතර, අනතුරුව එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.