සඟවාගෙන සිටි මුහුදු ඔළුගෙඩි කැස්බෑවෙකු හමු වෙයි - කිලෝ 100කට අධික බරින් යුක්‍තයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 30, 2023 01:02 PM GMT
krishani

krishani

Report

මුහුදු ඔළුගෙඩි කැස්බෑවන් යනු මේ වන විට වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයකී.

මන්නාරම - පනම්කඩ්ඩුකොඩ්ඩු ප්‍රදේශයේ දී මුහුදු ඔළුගෙඩි කැස්බෑවෙකු සඟවාගෙන සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මන්නාරම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත බව පොලිසිය සඳහන් කළේ ය.

මෙම මුහුදු ඔළුගෙඩි කැස්බෑවා කිලෝ ග්‍රෑම් 100කට අධික බරකින් යුතු වන අතර මස් පිණිස සඟවාගෙන සිටිය දී සොයාගෙන තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි වියේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

ReeCha