පාසල් ආරම්භ කරන දිනය පිළිබඳව විශේෂ දැනුම් දීමක්
Sri Lanka
By Sithumi
දිවයිනේ සියලුම පාසල් ජූලි මස 25 වන සදුදා සදුදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ .
පවත්නා ඉඳලා අර්බුදය හේතුවෙන් පසුගියදා පාසල් වලට අදාලව නිවාඩු දීමක් සිදුකලා.