කළුතර කලමුල්ලේ දී පාසල් සිසුන් දෙදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන් වෙයි

Report

කළුතර, කලමුල්ල ප්‍රදේශයේ මුහුදේ දියනැමීමට ගිය පාසල් සිසුන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු අද (24) පස්වරුවේදී දියේ ගිලී අතුරුදන් වූ අතර, අනෙක් සිසුවා දිවි බේරාගෙන ඇති බව පයාගල පොලීසිය පවසයි.

අතුරුදන්ව ඇත්තේ පානදුර එළුවිල සහ හොරණ ගල්පාත ප්‍රදේශවල පදිංචිව සිටින මිහින් සන්හිඳ සහ නෙතුම් නෙත්සර නම් වයස 15ක් වන පාසල් සිසුන් දෙදෙනෙකි.

හෙට වැඩ වර්ජනය ස්ථීරයි - රෝහල්වලට ඇවිත් රස්තුයාදු වෙන්න එපා

හෙට වැඩ වර්ජනය ස්ථීරයි - රෝහල්වලට ඇවිත් රස්තුයාදු වෙන්න එපා

ඔවුන් තිදෙනා හොරණ ප්‍රදේශයේ පාසලක් වල ඉගෙනුම් ලබමින් සිටි අතර, පෞද්ගලික උපකාරක පංතියකට සහභාගි වීම සඳහා පැමිණි අවස්ථාවක, කලමුල්ල ශාන්ත අන්තෝනි මාවත අවසන් මුහුදු වෙරලේ දියනැමීම් සිදු කරමින් සිටීවක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ප්‍රවාහනයේ නියුතු කළුතර නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන්, පයාගල පොලීසිය හා ප්‍රදේශයේ ධීවරයන් එක්ව මේ වනවිට සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. 

රනිල් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකගෙන් ඉල්ලීමක්

රනිල් වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකගෙන් ඉල්ලීමක්

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

රනිල් අත්අඩංගුවට ගැනීම ගැන ජනතාව අතර උණුසුම් කතාබහක්

රනිල් අත්අඩංගුවට ගැනීම ගැන ජනතාව අතර උණුසුම් කතාබහක්