පාසල් නිවාඩු සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්..

By Sithumi Dec 22, 2022 11:32 AM GMT
Sithumi

Sithumi

Report

2022 වර්ෂයේ පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර අවසන් කිරීම සහ තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමුවන අදියර 2022 දෙසැම්බර් මස 22 වන බ්‍රහස්පතින්දායින් අවසන් වන බවයි එහි දැක්වෙන්නේ.

තෙවන වාරයේ දෙවන අදියර 2023 ජනවාරි 02 වන සඳුදායින් ආරම්භ කෙරෙන බවද එහි වැඩිදුරටත් දැක්වෙනවා.