හෙට ප්‍රදේශ කිහිපයක පාසල් වසා දැමේ
By Sewvandhi
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය, කොත්මලේ සහ හැටන් අධ්‍යාපන කලාපවල පාසල් හෙට (04) දිනයේ වසා තැබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා.
.......................................................................
You may like this video-:
සෙන්තිල් තොන්ඩමාන් මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |