අප්‍රේල් 17 පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වෙයි.. අද සිට පාසල් ළමුන්ට නිවාඩු ලැබෙන විදිය මෙන්න.

Ministry of Education Sri Lankan Schools Education
By Aruna Apr 10, 2024 02:10 AM GMT
Aruna

Aruna

Report

මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (10) අවසන් වනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල් සදහා පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බවයි.

පළමු පාසල් වාරයේ දෙවන අදියර මෙම මස 24 වන බදාදා දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර 17 වන බදාද දිනයේ ආරම්භ වන බවයි, අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ReeCha