පාසල් ළමුන් 30කට නොසිතූ ප්‍රහාරයක්..සිසුන් 22ක් හා සිසුවියන් 8ක් රෝහලගත කරයි..

Report

මූතූර් පොලිස් වසමේ මූතූර් 5 ප්‍රදේශයේ දී පාසලක සිසුන් 30 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබෙන පුවතක් වාර්තා වනවා.

ඊයේ (25) සවස ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින ළමුන් පිරිසක් පාසලේ අමතර පන්තියකට සහභාගී වී ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

අද රට පුරා පාසල් පැවැත් වෙයි ද? නැද්ද?..වැඩි විස්තර මෙතනින් දැනගන්න..

අද රට පුරා පාසල් පැවැත් වෙයි ද? නැද්ද?..වැඩි විස්තර මෙතනින් දැනගන්න..


එහිදී පාසලට යාබඳ නිවසක බඹර කූඩුවක් ඇවිස්සීමෙන් පාසල් සිසුන්ට හා ගුරුවරයාට බඹරු දෂ්ඨ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සිසුන් 22ක් හා සිසුවියන් 8 දෙනෙකු මෙන්ම ගුරුවරයා ද මූතූර් රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි පැවසෙන්නේ.

පාස්පෝර්ට් එක ගන්න ඉන්න අයට මෙන්න විශේෂ දැනුම්දීමක්..

පාස්පෝර්ට් එක ගන්න ඉන්න අයට මෙන්න විශේෂ දැනුම්දීමක්..