පාසල් සිසුවෙක් විනෝද චාරිකාව අතරතුරදී බස් රථය ධාවනය කරයි - වීඩියෝ ගතකර සමාජ මාධ්‍යයටත් මුදාහරී..(VIDEO)

Nuwara Eliya Sri Lanka Sri Lanka Social Media
By Sewvandhi Nov 16, 2022 09:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාසල් සිසුවෙක් නුවරඑළිය ප්‍රදේශයේ දී බස් රථයක් ධාවනය කරන වීඩියෝපටයක් මේ දිනවල සමාජ මාධ්‍යවල සැරිසරනවා.

මාතර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක වාර්ෂික සංචාරයට එක් වු පාසල් සිසුවෙකු යි ඔවුන් පැමිණි බස් රථය නුවරඑලිය ප්‍රදේශයේ දී මෙලෙස ධාවනය කර ඇත්තේ.

එම දර්ශන ඔවුන් විසින් ම සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha