හදිසි තත්ත්වයක් - සෞදි අරාබිය අනතුරේ - සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් - මැද පෙරදිග යුධ උණුසුම ඉහළට

Report

ජෙද්දා හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය මගින් සෞදි අරාබියේ බටහිර කලාපයේ මතුවෙමින් පවතින තත්ත්වයන් හමුවේ එම කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

සිය ජංගම දුරකතනයට හදිසි අනතුරු ඇඟවීමක් ලැබුණහොත් පහත සඳහන් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම නිවේදනය මගින් සඳහන් කර ඇත.

රටේ මහජනතාවට අති විශේෂ අනතුරු ඇඟවීමක් - අන්තර්ජාලය භාවිතා කරන ඔබ ලිංගික අපයෝජනයට ලක්වීමේ අවධානමක්

රටේ මහජනතාවට අති විශේෂ අනතුරු ඇඟවීමක් - අන්තර්ජාලය භාවිතා කරන ඔබ ලිංගික අපයෝජනයට ලක්වීමේ අවධානමක්

මීට අමතරව හදිසි අවස්ථා සම්බන්ධව හදිසි සේවා අංක ලෙස මක්කා සහ මදීනා කලාප තුළ 911 යන දුරකතන අංකයත් අනෙකුත් ප්‍රදේශවල 998 දුරකතන අංකයත් අමතන ලෙසද ඔවුන් දැනුම්දී තිබේ.

තවද කොන්සල් ජනරාල් කාර්යාලයේ හදිසි සම්බන්ධතා අංකය වන 056 098 6671 යන අංකය ඇමතිය හැකි බවත් ඔවුන් සිය නිවේදනය මගින් දැනුම්දී ඇත. අදාළ නිවේදනය පහතින්,


Gallery