පාගමනකට සම්බන්ද වූ සරත් විරසේකරට පුද්ගලයෙකු බැන වදී. උණුසුම් තත්වයක්.. වීඩියෝ සහිතයි.. (VIDEO)
By Sithumi
අද දින මුලතිව් කුරුන්දි විහාරය ආරක්ෂා කර ගැනීම උදෙසා වන පාගමනක් අද උදැසන පැවැත්වුනා.
එම අවස්ථාවට සරත් වීරසේකර , චන්න ජයසුමන සහ භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසක් සම්බන්ද වී සිටි අතර එම අවස්ථාවේදී පුද්ගලයෙකු පැමිණ සරත් වීරසේකර මහතාට බැන වැදුනා.
එම අවස්ථාවේ ඇතිවුයේ උණුසුම්කාරී තත්වයක්. එම අවස්ථාව පහත වීඩියෝවෙන් නරබන්න.