පියුමිගේ ඇමැතුම සම්බන්ධයෙන් සරත් වීරසේකර පාර්ලිමේන්තුවේ සංවාදයක

Covid 19 Sri lanka Sarath weerasekara piyumi hansamali
By Sithumi Jun 08, 2021 11:00 AM GMT
Sithumi

Sithumi

Report

තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල පළවූ පුවත් පිළිබඳ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර පාර්ලිමේන්තුව අමතනමින් අද විශේෂ ප්‍රකාශයක් කළේය. 

ඔහු කියා සිටියේ කොළඹ හෝටලයක නිරෝධායන නීති කඩකරමින් පැවැත්වූ සාදයක් හේතුවෙන් අත්අඩංගුවට ගත් පිරිස නිරෝධායනයට යොමු කිරීමේදී ඔවුන් ගෙන ගිය බසය නැවත හරවන්නැයි තමන් උපදෙස් ලබා දුන්නේ ඇයි පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. 

 එමෙන්ම තම පුත්‍රයාගේ විවාහයද එම හෝටලය පැවැති බවට පළවූ පුවත්ද අසත්‍ය බවද ඔහු සඳහන් කළේය. අසත්‍ය චෝදනා පැතිර වූ පුද්ගලයන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නීතිමය පියවර ගන්නා බවද ඔහු තව දුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now