සරත් ෆොන්සේකා පාරට බහී.(VIDEO)

Sri Lanka Police Sarath Fonseka Sri Lanka Politician Sri Lankan protests SL Protest
By krishani Aug 11, 2023 04:30 PM GMT
krishani

krishani

Report

අද(11) පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඇතුලු පිරිසක් විහාරමහාදේවී උද්‍යානය අසළ විරෝධතාවයක් පවත්වනු ලැබීය.

එය අරගලය ජනතා විප්ලවයක් කරා යන මැයෙන් සංවිධානය කර තිබුණු  අතර එයට කිසිදු දේශපාලනඥයෙකු එක් නොවීය.

මේ අතර මරදාන අවට මාර්ගවල විරෝධතා පැවැත්වීම වළක්වාලමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු 11 දෙනෙකුට එරෙහිව නියෝගයක් ද නිකුත් කළේ ය.

කෙසේ වෙතත්, මෙම පිරිස රජය ගෙන යන වැඩ පිළිවෙළට විරෝධය පල කිරීම, ඇතුළු විවිධ පුවරු සහ සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත විය.

විඩියෝ දර්ශන - Hiru News YouTube Channel


ReeCha