සාරංග මුහුණු පොත කළඹමින් යළිත් ඊයේ විවාහ වූ හැටි මෙන්න..(PHOTOS)
Sri Lanka
Wedding
Gossip
Saranga disasekara
Dinakshi
Got engaged
By Aruna
සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ නිතරම සමාජ මාධ්‍ය භාවිතා කරන චරිත දෙකක්.
ජනතාවගේ ආකර්ෂණය ගන්න ඒ විදිහට සමාජ මාධ්‍යට මුදාහරින ඡායාරූප නිසා ඇතැම් විට ඔහුන්ට චෝදනා එල්ල වෙනවා.
කොහොම නමුත් මේ දෙන්නා නම් ඒ වචනවලට සැලෙන්නේ නැහැ.
මේ අද දිනයේ සාරංග මුහුණු පොතට එක්කර තිබු දේ. එහි සටහන්ව තිබුනේ ඊයේ දිනයේ දිනක්ෂි ප්‍රියසාද් සමඟ ඔහු විවාහ ගිවිසගත් බවයි.
කෙසේ වෙතත් මේ යාවත්කාලීන කිරීමට බොහෝ රසිකයින් පිරිසක් ප්‍රතිචාර දක්වාද තිබුණා.
මේ අතර සාරංග සහ දිනක්ෂි පසු ගියදා මංගල ඇදුමින් සැරසුණු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට මුදා හරිනු ලැබුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |