පොලිස්පති දිවයිනෙන් පිටව යයි - සංජීව ධර්මරත්න වැඩබලන පොලිස්පති පුටුවට

Report

වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් බස්නාහිර පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා අද (14) පටන් පත්කර තිබෙනවා.

ඒ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පෞද්ගලික විදේශ සංචාරයක් වෙනුවෙන් දිව‍යිනෙන් පිටත්ව යාම හේතුවෙන්.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය අනුව පොලිස්පතිවරයා දිවයිනෙන් බැහැරව යන අතර ඒ සඳහා සංජීව ධර්මරත්න මහතාට වැඩ බලන පොලිස්පති ධුරය වෙනුවෙන් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

එසේම පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා එළඹෙන (17) වන දින දිවයිනට පැමිණීමට නියමිතයි.

නව මැතිවරණ කොමසාරිස් ජනරාල් වැඩ භාරගයි

නව මැතිවරණ කොමසාරිස් ජනරාල් වැඩ භාරගයි

ගුවන්තොටුපලේ සුපිරි වැඩක් පටන් අරන්

ගුවන්තොටුපලේ සුපිරි වැඩක් පටන් අරන්

ආයේ ඉන්ධන මිලට ගන්න වෙන්නෙ මෙහෙමයි - අලුත් ක්‍රමයක්

ආයේ ඉන්ධන මිලට ගන්න වෙන්නෙ මෙහෙමයි - අලුත් ක්‍රමයක්