සංගීත් ගේ සැබෑ ජීවිතයේ පෙම්වතියක් ගීතිකා ? - සංගීත් ප්‍රභූ කියු කතාව (VIDEO)

Geethika nadagamkarayo praveena dissanayake Sangeeth prabhu
By Sithumi Sep 11, 2021 04:16 PM GMT
Sithumi

Sithumi

Report

සංගීත් ප්‍රභූ කියන්නෙ මෙි දවස්වල ගොඩක් ජනප්‍රියත්වයට ලක්වුනු චරිතයක්.ඔහු අනුරාධපුරයෙන් කලාවට ඇවිත් මෙච්චර දුර ගමනක් යන්න ලැබෙයි කියල නම් කොහොමටවත් හිතල නෑ.ඒත් ඒකට ඔහුට වාසනාව තිබිල තියෙනව.

වීඩියෝව පහතින් නරඹන්න


නාඩගම්කාරයෝ කියන්නෙ මගෙ රංගනයේ හොදම තැන කිව්වොත් හරි.එතකන් මම කරපු වැඩ පරීක්ෂණ වගේ කියලයි මට හිතෙන්නෙ.මෙි දවස්වල නාඩගම්කාරයෝ නාට්‍යයේ කවඩියා චරිතය එක්ක ගොඩක් අය මට මැසේජ් කරනව ඒ දේවල් අහනව.ඇත්තටම ලොකු සතුටක් දැනෙනව කවඩියා පවසන ලෙසට ජැක්සන් ඇන්තනීගෙ පුතා සජිත ” සරා” විදියට තමන්ගෙ චරිතයටත් ලොකු උදව් ගොඩක් කරනවලු.තුන්දෙනා හතරදෙනාම දැන් මිත්‍රයන් විදියට ඉන්නව කියලයි ඔහු කියන්නෙ.

මම මෙි ක්ෂේත්‍රයට ආවෙ අම්මා ගෙ සතුට හින්දයි ඇය මගෙ සාර්ථකත්වය හොදින්ම විදින කනෙක්.මම දැනට මෙි දවස්වලත් තුෂාරි අබෙිකෝන් මහත්මියගේ සච දොා්ණා නාට්‍යයේ මානසික අවුලක් තියෙන කොල්ලෙක්ගෙ චරිතය රගපානව.ඒ වගේම සාලින්ද රත්නායකගේ පෝක් වීදිය නාට්‍යයේත් රගපානව ඔහු මෙි වෙද්දි තමන්ගෙ අධ්‍යක්ෂණ දක්ෂතාතු උරගා බලනවා.ඒ තමයි තුෂාර ජෝසප් ගෙ අලුත්ම ගීතය අධ්‍යක්ෂණය කරල ඇත්තටම කලාව තුල ඉන්නව නම් අපි හැමදේම ඉගෙන ගන්න ඔිනා.මෙි වෙද්දි මම මියුසික් වීඩියෝ නිර්මාණය කරන කෙනෙකු විදියටත් කවුරුත් හදුනගන්⁣නෙ හෙමින් දෙයක් ඉගෙන ගෙන ආපු නිසා.ඇත්තටම ඒ ගැනමට ලොකු සතුටක් තියෙනවා.

කවඩියා චරිතය නරඔන්න වැඩි වශයෙන් ඉන්නෙ කුඩා දරුවන් නිසාම ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර වැඩි බව සංගීත් පවසනවා.ඉතින් ඒ හැම කෙනෙකුටම තමන් පුළුවන් විදියට උත්තර දෙන බව ඔහු පවසනවා. නාඩගම්කාරයෝ නාට්‍යයේ සීනියර් ආටිස්ලා ගොඩක් අපට උදව් කරනව එහෙම නැතිවසාර්ථකව මෙච්ච දුරක් යන්න අමාරුයි විශේෂයෙන්ම ගිරිරාජ් අයියා ව⁣ගේ අයගෙන් ලැබෙන සහය ගැනත් කියන්නම ඔිනා. කලකටපෙර සංගීත් පෙම්වතියක් වුනත් ඇය තමන්ගේ හොදම මිතුරෙක් වෙච්ච නළුවෙක් සමග යාළු වෙච්ච නිසා සංගීත් නම් තවම තනිකඩ බවත් දැනගන්න ලැබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery

Sri Lanka Parliamentary Election 2024

  • NPP 0
    Jathika Jana Balawegaya
    0%
  • SJB 0
    Samagi Jana Balawegaya
    0%
  • NDF 0
    New Democratic Front
    0%
  • ITAK 0
    Ilankai Tamil Arasu Kadchi
    0%
ReeCha