දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය..(VIDEO)

Report

2024 මහ මැතිවරණය

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සමස්ථ ප්‍රතිඵලය 

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය..(VIDEO) | General Election 2024 Digamadulla District Result

සම්මන්තුරේ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය..(VIDEO) | General Election 2024 Digamadulla District Result

පොතුවිල් ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය..(VIDEO) | General Election 2024 Digamadulla District Result

අම්පාර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය..(VIDEO) | General Election 2024 Digamadulla District Result

කල්මුණේ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය..(VIDEO) | General Election 2024 Digamadulla District Result

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය 

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය..(VIDEO) | General Election 2024 Digamadulla District Result

මේ අතර,2024 ජනාධිපතිවරණයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව ජය තහවුරු කර ගැනීමට සජිත් ප්‍රේමදාස සමත් විය. ඒ ඡන්ද 200,384ක් ලබා ගනිමින් ය.

එමෙන්ම,

අනුර කුමාර දිසානායක -108,971

රනිල් වික්‍රමසිංහ - 86,589

නාමල් රාජපක්ෂ- 7570

දිලිත් ජයවීර -800 2020

2020 මහ මැතිවරණය

මහ මැතිවරණය 2020 මහ මැතිවරණයෙන් මනාප 126,012ක් ලබාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුල් තැනට පත් විය.එය 32.65%ක ප්‍රතිශතයකී.ලැබූ ආසන සංඛ්‍යාව 3කී.

එමෙන්ම, එහි දෙවන තැනට මනාප 102,274ක් ලබාගෙන සමගි ජන බලවේගය පත් විය.එය 25.0ක ප්‍රතිශතයකී.ලැබූ ආසන සංඛ්‍යාව 2කී.

2015 මහ මැතිවරණය

2015 මහ මැතිවරණය 2015 මහ මැතිවරණයෙන් මනාප 151,013ක් ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි විය.එය 46.3%ක ප්‍රතිශතයක් වූ අතර ලැබූ ආසන සංඛ්‍යාව 4කී.

එමෙන්ම, මනාප 89.334ක් ලබාගෙන දෙවෙනි තැනට එක්සත් ජනතා නිදහස් සන්ධානය පත් විය.එය 27.39%ක ප්‍රතිශතයකී.ලැබූ ආසන සංඛ්‍යාව 2කී.