මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය..(VIDEO)

Report

2024 මහ මැතිවරණය

මඩකලපුව දිස්ත්‍රික්ක සමස්ථ ප්‍රතිඵලය

මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය..(VIDEO) | General Election 2024 Batticaloa District Result

කල්කුඩා මැතිවරණ බල ප්‍රදේශය

 මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය..(VIDEO) | General Election 2024 Batticaloa District Result

පද්දිරිප්පු මැතිවරණ බල ප්‍රදේශය 

මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය..(VIDEO) | General Election 2024 Batticaloa District Result

මඩකලපුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය 

මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය..(VIDEO) | General Election 2024 Batticaloa District Result

මේ අතර,2024 ජනාධිපතිවරණයේ දී මඩකලපුව දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මත සජිත් ප්‍රේමදාස මහතා මනාප 139,110 ක් ලබාගෙන පෙරමුණේ පසු විය.

එමෙන්ම, රනිල් වික්‍රමසිංහ මහතා මනාප 91,132ක් ලබා ගැණින.

කෙසේ වෙතත්, අනුර කුමාර දිසානායක මහතාට ලබා ගැනීමට හැකි වූයේ මනාප 38,832ක් පමණී.  

2020 මහ මැතිවරණය

2020 මහ මැතිවරණයේදී මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මනාප79,460ක් ලබාගෙන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය 26.66% මනාප ප්‍රතිශතයක් ලබාගෙන ආසන දෙකක් හිමිකරගෙන තිබෙනවා.

මේ අතර තමිල් මක්කල් විඩුදළෙයි පුලිකාල් පක්ෂය මනාප 67,692ක් ලබාගෙන එක් ආසනයක් හිමි කරගත්තා.එය ප්‍රතිශතයක් ලෙස 22.71%කි.

එමෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයද මනාප 34,428ක් ලබාගෙන එක් ආසනයක් හිමි කරගත් අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මනාප 33,424 ක් ලබාගෙන එක් ආසනයක් හිමි කරගත්තා.