2024 පාර්ලිමේන්තු මැතිවරණය - තේරී පත් වුණ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට්ටුව එළියට..(PHOTOS)
2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මෙම ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.
කෙසේ වෙතත්, එම නිවේදනය පහතින් දැක් වේ,








