මෙන්න අලුත් කැබිනට් මණ්ඩලය පත් කරන දිනය..අලුත් පාර්ලිමේන්තුවෙත් වෙනසක්...(VIDEO)

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ මෙවර මහ මැතිවරණයේ බහුතර බලය දිනා ගැනීමත් සමඟ රටේ කුමන ආකාරයේ වෙනසක් වෙයිදැයි ජනතාව අපේක්ෂාවෙන් සිටිනවා.

මෙහිදී අනුරාධපුර අපේක්ෂක වසන්ත සමරසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අලුත් පාර්ලිමේන්තුව ගැන සිදු කළා. .

එහිදී ඔහු පොදු ජනතාවටද ස්තූති කිරීමට අමතක කළේ නෑ.

එහිදී ඔහු සිදු කළ ප්‍රකාශය පහත වීඩියෝවෙන්...