පාර්ලිමේන්තුවට පත් වන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ගැන ඇහෙන නවතම පුවත..

Report

කොමිෂන් සභාව විසින්  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් මැතිවරණ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

එනම් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට නම් කළ හැක්කේ ජාතික ලැයිස්තු දූර සඳහා දැනටමත් පක්ෂය නම්කර ඇතිි සහ නවතම මහ මැතිවරණයෙන් මැතිවරණයට ඉදිරිපත් වී තේරී පත් නොවූ අපේක්ෂකයින් පමණක් බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කරනවා.