ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය..(VIDEO)
2024 මහ මැතිවරණය
ගම්පහ දිස්ත්‍රික්කය සමස්ථ ප්‍රතිඵලය
අත්තනගල්ල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
වත්තල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
බියගම ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
මිනුවන්ගොඩ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
මහර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
මීගමුව ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
ගම්පහ ජා ඇල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
දොම්පේ ඡන්ද බල ප්‍රදේශය ඡන්ද ප්‍රතිඵලය
ගම්පහ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
මීරිගම ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
ගම්පහ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය
මේ අතර,2024 ජනාධිපතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල මත අනුර කුමාර දිසානායක මහතා මනාප 809,410ක් ලබා ඉදිරියෙන් පසු විය.
එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා මනාප 349,550ක් ලබා දෙවෙනි ස්ථානයට පත් විය.
කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබා ගැනීමට හැකි වූයේ මනාප 216,028ක් පමණී.
2020 මහ මැතිවරණය
2020 මහ මැතිවරණයෙන් මනාප 807,896ක් ලබා පො දු ජන පෙරමුණ මුල් තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 65.76කී.ලැබු පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 13කී.
එමෙන්ම, එහි දෙවන තැනට සමගි ජන බලවේගය පත් වූයේ මනාප 285,809ක් ලබා ගනිමින් ය.එය ප්‍රතිශතයක් ලෙස 23.27%කී.ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 4කී.
2015 මහ මැතිවරණය
2015 මහ මැතිවරණයෙන් මනාප 577,004ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය පළමු තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 47.13%කී.ලැබු පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 9කී.
එමෙන්ම, දෙවෙනි තැනට එක්සත් ජනතා නිදහස් සන්ධානය පත් වූයේ මනාප 549,958ක් ලබා ගනිමින් ය.එය ප්‍රතිශතයක් ලෙස 44.92%කී.ලැබු පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 8කී.