ගම්පහ දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය

Gampaha SJB Sri lanka election 2024 General Election 2024 National People's Power - NPP
By Piyumika Nov 15, 2024 12:20 AM GMT
Piyumika

Piyumika

Report

2024 මහ මැතිවරණය

මහර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

ගම්පහ දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Gampaha District Live Result

මීගමුව ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

ගම්පහ දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Gampaha District Live Result

ගම්පහ ජා ඇල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

ගම්පහ දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Gampaha District Live Result

දොම්පේ ඡන්ද බල ප්‍රදේශය ඡන්ද ප්‍රතිඵලය

ගම්පහ දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Gampaha District Live Result

ගම්පහ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

ගම්පහ දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Gampaha District Live Result

මීරිගම ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය 

ගම්පහ දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Gampaha District Live Result

ගම්පහ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ගම්පහ දිස්ත්‍රික්කයේ නවතම ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Gampaha District Live Result

මේ අතර,2024 ජනාධිපතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල මත අනුර කුමාර දිසානායක මහතා මනාප 809,410ක් ලබා ඉදිරියෙන් පසු විය.

එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා මනාප 349,550ක් ලබා දෙවෙනි ස්ථානයට පත් විය.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබා ගැනීමට හැකි වූයේ මනාප 216,028ක් පමණී.

 2020 මහ මැතිවරණය

2020 මහ මැතිවරණයෙන් මනාප 807,896ක් ලබා පො දු ජන පෙරමුණ මුල් තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 65.76කී.ලැබු පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 13කී.

එමෙන්ම, එහි දෙවන තැනට සමගි ජන බලවේගය පත් වූයේ මනාප 285,809ක් ලබා ගනිමින් ය.එය ප්‍රතිශතයක් ලෙස 23.27%කී.ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 4කී.

2015 මහ මැතිවරණය

2015 මහ මැතිවරණයෙන් මනාප 577,004ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය පළමු තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 47.13%කී.ලැබු පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 9කී.

එමෙන්ම, දෙවෙනි තැනට එක්සත් ජනතා නිදහස් සන්ධානය පත් වූයේ මනාප 549,958ක් ලබා ගනිමින් ය.එය ප්‍රතිශතයක් ලෙස 44.92%කී.ලැබු පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 8කී.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6125918
    Jathika Jana Balawegaya
    62.21%
  • SJB 1808951
    Samagi Jana Balawegaya
    18.37%
  • NDF 438170
    New Democratic Front
    4.45%
  • SLPP 318358
    Sri Lanka Podujana Peramuna
    3.23%
  • OTHERS 1156267
    All Other Parties
    11.74%
ReeCha