“වතුරත් නෑ මම දැන් මොකද කරන්නේ ? ඇඩ්‍රස් එක එවන්න සුදු නෝනා වතුර එවන්නම් !!” - සුරූපී සඳනි ප්‍රනාන්දුට පෙම්වතා කරපු අපූරු විහිලුව? (PHOTOS)
Sri Lanka
Gossips
Cinema
Sandali Fernando
Tellidrama
By Aruna
කෝ රෝස මල ?
සඳනි ප්‍රනාන්දු කියන්නේ සුරූපී බව නිසාම කාගෙත් ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.
නිරූපණ ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය ඈ ඉදහිටක ටෙලි නිර්මාණ තුළිනුත් දැකගන්න පුළුවන්.
ඉතින් මේ දවස්වල මුහුණු පොතේ කතාබහට ලක්වන ඇය අපූරූ “පෝස්ට්” එහෙමත් පළ කරනවා.
පසුගිය දවස්වල විදුලි විසන්ධි වීම්, ජල කප්පාදුත් එක්ක ඈ පළ කරපූ අපූරූ සටහනට රසිකයන්ගෙනුත් අපූරූ ප්‍රතිචාර ලැබෙනවා.
“Wathurath nh, mn dn mk” කියලා තමයි ඇය එහි සඳහන් කර තිබුණේ.
හැබැයි ඉතින් කලින් වතාවේ වගේම මේකත් ඇගේ පෙම්වතා ඈට කරපු විහිලුවක් වෙන්න බැරි නෑ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |