"මගේ ජීවිතේ ශක්තිය" ජනප්‍රිය නිළි සඳනි සන්දනි ප්‍රනාන්දුගේ ආදරණීය පියා අවසන් ගමන් යයි.. (PHOTOS)

By Sithumi Apr 23, 2022 02:36 PM GMT
Sithumi

Sithumi

Report

ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය නිළියක් ලෙස සඳුනි ප්‍රනාන්දු හඳුන්වන්න පුළුවන්.

ඇය සමාජ මාධ්‍ය වල නිරන්තරයෙන් කථාබහට ලක්වන ජනප්‍රිය චරිතයක්.

ඉතින් ඇය මීට සුළු වේලාවකට පෙර ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ තම පියා මියගිය බවයි. 

ඇය තැබූ සටහන පහතින්,

ඉතින් ඇගේ පියාට නිවන් සුව ලැබේවා යි ගගන අපි ප්‍රාර්ථනා කරමු.

GalleryGalleryGalleryGalleryGalleryGallery