පාර්ලිමේන්තු සටනට එන සනත් නිශාන්ත ගේ බිරිඳට ලැබුණු ලොකු තනතුර මෙන්න.

Report

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් නායකත්වයට නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා පත්කර තිබෙනවා.

සනත් නිශාන්ත ගේ අභාවයෙන් පසු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඔහුගේ බිරිඳ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය පුත්තලම් දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තරග කිරීමට නියමිතයි.