සැමියාගේ මළගම මතින් නැගිටින - සනත් නිශාන්තගේ බිරිය. - බලන්නකෝ වෙන්න යන දේ.

Report

කටුනායක අධිවේගී මාර්ගයේ වූ රිය අනතුරකින් මරණයට පත් වූ සනත් නිශාන්ත ගේ බිරිද චමරි ප‍්‍රියංකා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන වේදිකාවට එක් වී තිබෙනවා.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.


ඒ එම පක්‍ෂයේ දිවුලපිටිය ආසන සමුළුව එහි ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදීය.

එහිදී ඇය කියා සිටියේ සනත් නිශාන්ත ගේ මලගම මතින් නැගිටින ගැහැණිය තමන් බවයි.

එමෙන්ම දරුවන් සිවු දෙනෙකෙුගේ කදුළු සමග පක්‍ෂය වෙනුවෙන් තමන් නැගිටින බවත් ඇය එහිදී පවසා ඇත.

පාසල් සිසුන් 11කට ආසාධ්‍යයි. - එන්නතක් නිසා සිදු වූ දේ. - උදේම ලැබුණු ආරංචිය මෙන්න.

පාසල් සිසුන් 11කට ආසාධ්‍යයි. - එන්නතක් නිසා සිදු වූ දේ. - උදේම ලැබුණු ආරංචිය මෙන්න.