මිය ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ බිරිඳට පොහොට්ටුවෙන් ලැබුණු අලුත්ම තනතුර?

Report

හදිසි අනතුරකින් මිය ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ විනය මණ්ඩලයේ සමාජිකවක් ලෙස පත්කළ බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම එම පෙරමුණේ විනය මණ්ඩලයට රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකු පත් කිරිමට නියමිත බව එම ආරංචි මාර්ග පවසනවා.

එම විනය මණ්ඩලයේ සමිපුර්ණ සාමාජික සංඛ්‍යාව 7දෙනෙකි.

................................................................................

May you like