රාජ්‍ය ඇමති සනත්ගේ නිසල දේහය මීට සුළු වෙලාවකට පෙර නිවසට රැගෙන එයි - (VIDEO)
මීට සුළු වේලාවකට පෙර හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පුත්තලම ආරච්චිකට්ටුවේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන ආවේය.
බොරැල්ල සිට රැගෙන ආ දේහයට අවසන් ගෞරව දැක්වීමට මඟ දෙපස විශාල ජනතාවක් රැස්ව සිටි අතර, නිවස වෙත ද මේ වනවිට විශාල ජනතාවක් එක්වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර,ඊයේ (25) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු මෙන්ම මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට බොරැල්ල ජයරත්න මල්ශාලාව වෙත පැමිණියහ.
එමෙන්ම අද(26) පෙරවරුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අද දහවල් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියේය.
 
                 
                     
                                             
         
     
     
     
                            ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
        ![පාර්ලිමේන්තුව ඇරඹෙයි [LIVE]](https://cdn.ibcstack.com/article/e9de7634-e7a1-4c4b-8e5f-6f353bcfe7d3/25-68f85aabae4a3-sm.webp) 
        ![ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගැනීමේ දර්ශන මතුපිටට මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/affd5cd1-8134-4e3a-9d28-948e83007ac9/25-68f7ac794771e-sm.webp) 
        ![පක්ෂ අරමුදලට බැරි නම් කාක්කන්ට ආප්ප අරන් දුන්නත් අපිට කමක් නෑ අපි කතා කරන්නේ මන්ත්‍රී දීමනා ගැන - ගම්මන්පිල [VIDEO]](https://cdn.ibcstack.com/article/369fe2d8-5491-4b76-a1aa-e376938006a4/25-68f7357509db9-sm.webp) 
        ![අද දින පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [LIVE]](https://cdn.ibcstack.com/article/1d5ea822-6c39-417c-b13d-51d8b42ff237/25-68f70e0059a27-sm.webp) 
        ![මේක වසංගතයක් ඒ අස්සේ මාලිමා ආණ්ඩුව LGBTQ ප්‍රවර්ධනයට උඩවැඩි දෙනවා - චන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/4de83780-258b-48e0-9ec4-623fbfd40167/25-68f376d9b7ce1-sm.webp) 
        ![රත්මලාන ගාලු පාරේ වෙළඳසැල් පෙළක ගින්නක් [VIDEO]](https://cdn.ibcstack.com/article/7894c3d3-d61b-4c46-966b-b6e7c66ac840/25-68f26f9a48c51-sm.webp) 
        ![තෑගිත් අරන් මහින්ද බලන්න කාල්ටන් ආපු චීන යුවතියෝ [VIDEO]](https://cdn.ibcstack.com/article/5a49fb55-2d7b-4a6a-b0de-f5c5efc49cbe/25-68f205de9cb11-sm.webp) 
        ![ජීවිතේ පළවෙනි පාරට මෙහෙම දෙයක් කළේ මට ගොඩක් බය හිතුණා - ගිලන් රථය පරක්කු නිසා දුම්රිය වේදිකාවේදී මගියෙක් දරු ප්‍රසූතියට සහය වෙලා [VIDEO]](https://cdn.ibcstack.com/article/a0d3576a-0a9e-45be-890b-e6aa53b538ce/25-68f1403f9f97b-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        