සනත් නිශාන්ත අවසන් වරට සහභාගී වූ විවාහ මංගල උත්සවයක් ගැන රටම කතා වෙයි..මනමාල මහත්මාගෙන් සංවේගී සටහනක්.(PHOTOS/VIDEO)
අද අලුයම් කාලයේ අධිවේගී මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුරින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය ජීවන ගමනට සමුදුන්නා.
මෙම නොසිතූ අනතුර සිදුවීමට පෙර සනත් නිශාන්ත මහතා අවසන් වරට සහභාගී වූ විවාහ මංගල උත්සවයක් ගැන බොහොදෙනෙක් අතර කතා බහට ලක්වන සිදුවීමක් බවට පත්ව තිබේ.
එනම් ඊට හේතුව නම්, ඊයේ දිනයේ පැවති විවාහ මංගල උත්සවයකදී සනත් නිශාන්ත මහතා සමග ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය තුළ වේගයෙන් සංසරණය වීම හේතුවෙනි.
ඒ අනුව ඊයේ දිනයේ විවාහ දිවියට පිවිසි මනමාල මහත්මා විසින් ඡායා රූප පෙලක් සමග සනත් නිශාන්ත මහතාට සිදු වූ සිදුවීම ගැන සංවේගීව සිය මුහුණු පොතට එක්කර තිබීමයි.
එහි සඳහන්ව තිබුණේ,..
"හිතාගන්න අමාරුයි සනත් නිශාන්ත මාමෙ මේ මොකක්ද උනේ කියලා.
මං වෙනු වෙනුවෙන් මාව බලන්න ආව ගමනෙදිම මෙහෙම උනානෙ ඒක මට කොහොනත් දරා ගන්න අමාරුයි.
නිවන් සුව ලැබේවා මාමෙ ❤️ "
රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ රාත්‍රීයේ කුරුණෑගල සහ හලාවත ප්‍රදේශවල පැවති විවාහ උත්සව දෙකකට සහභාගී වී නැවත කොළඹ බලා යමින් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව ඊයේ දිනයේ නිශාන්ත මහතා සහභාගී වූ විවාහ මංගල උත්සවයේ විඩියෝවක් පහතින් නරඹන්න,
Sponsored By Sarrita Jewellery





 
                                        
                                         
                 
                     
                                             
        
 
     
     
     
                            ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
        ![පාර්ලිමේන්තුව ඇරඹෙයි [LIVE]](https://cdn.ibcstack.com/article/e9de7634-e7a1-4c4b-8e5f-6f353bcfe7d3/25-68f85aabae4a3-sm.webp) 
        ![ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගැනීමේ දර්ශන මතුපිටට මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/affd5cd1-8134-4e3a-9d28-948e83007ac9/25-68f7ac794771e-sm.webp) 
        ![පක්ෂ අරමුදලට බැරි නම් කාක්කන්ට ආප්ප අරන් දුන්නත් අපිට කමක් නෑ අපි කතා කරන්නේ මන්ත්‍රී දීමනා ගැන - ගම්මන්පිල [VIDEO]](https://cdn.ibcstack.com/article/369fe2d8-5491-4b76-a1aa-e376938006a4/25-68f7357509db9-sm.webp) 
        ![අද දින පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [LIVE]](https://cdn.ibcstack.com/article/1d5ea822-6c39-417c-b13d-51d8b42ff237/25-68f70e0059a27-sm.webp) 
        ![මේක වසංගතයක් ඒ අස්සේ මාලිමා ආණ්ඩුව LGBTQ ප්‍රවර්ධනයට උඩවැඩි දෙනවා - චන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/4de83780-258b-48e0-9ec4-623fbfd40167/25-68f376d9b7ce1-sm.webp) 
        ![රත්මලාන ගාලු පාරේ වෙළඳසැල් පෙළක ගින්නක් [VIDEO]](https://cdn.ibcstack.com/article/7894c3d3-d61b-4c46-966b-b6e7c66ac840/25-68f26f9a48c51-sm.webp) 
        ![තෑගිත් අරන් මහින්ද බලන්න කාල්ටන් ආපු චීන යුවතියෝ [VIDEO]](https://cdn.ibcstack.com/article/5a49fb55-2d7b-4a6a-b0de-f5c5efc49cbe/25-68f205de9cb11-sm.webp) 
        ![ජීවිතේ පළවෙනි පාරට මෙහෙම දෙයක් කළේ මට ගොඩක් බය හිතුණා - ගිලන් රථය පරක්කු නිසා දුම්රිය වේදිකාවේදී මගියෙක් දරු ප්‍රසූතියට සහය වෙලා [VIDEO]](https://cdn.ibcstack.com/article/a0d3576a-0a9e-45be-890b-e6aa53b538ce/25-68f1403f9f97b-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        