පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අත්අඩංගුවට

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය මැයි 9 වැනිදා ගෝටා ගෝ ගම සහ මයිනා ගෝ ගම ලෙස ජනතාව විසින් පවත්වාගෙන ගිය නිර්පාක්ෂික අරගලයට පහරදීම සමබන්ධයෙන් මෙලෙස අත්තඩංගුවට ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now