සනත් ජයසූරියට ක්‍රිකට් එකේ ඉහළ තනතුරක්..වැටුප ලක්ෂ 50 ඉක්මවයි..

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

සනත් ජයසූරියට ක්‍රිකට් එකේ ඉහළ තනතුරක්..වැටුප ලක්ෂ 50 ඉක්මවයි.. | Sanath Jayasuriya Spacial Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, උපදේශක තනතුර වෙනුවෙන් ජයසූරියට රුපියල් ලක්ෂ 50 කට අධික වැටුපක් ගෙවීමට නියමිත බවයි.

සනත් ජයසූරියට ක්‍රිකට් එකේ ඉහළ තනතුරක්..වැටුප ලක්ෂ 50 ඉක්මවයි.. | Sanath Jayasuriya Spacial Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ සනත් ජයසූරිය අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බවද වාර්තා වේ.