සමිතගේ ආදරණීය දියණිය කවින්ද්‍යා විවාහා ගිවිස ගනී. - ඇගේ අතගත් වාසනාවන්තයා මෙන්න (PHOTOS)
කවින්ද්‍යා අදිකාරි කියලා කියන්නේ අතුල්ද් සමිතා දෙන්නගේ ආදරණීය දියණිය ඉතින් කවී පසුගිය දවස් වල යම් යමු තැන්වලදි තමන්ගේ පෙම්වතා ගැන සදහන් කරලා තිබුණා.
ඉතින් කවීගේ ආදරණීය පෙම්වතා එක්ක අද ඇය විවාහා ගිවිසගෙන තිබුණා.
කාලයක් පුරාවටම හොර රහසේ තියාගත්ත මේ ආදරයේ වාසනාවන්තයා කව්ද කියන එක හැමෝටම තිබුණ ප්‍රශ්නයක්. මොකද ඒ ගැන කවී කොහෙවයත් සදහනක් කරලා තිබුණේ නැති නිසා.
කොහොම හරි අද ඇය විවාහ ගිවිසගෙන බලන්න්කෝ ඇගේ අතගත් වාසනාවන්තයා මෙන්න.



