මම ප්‍රාර්ථනා කරන්නේ හැම ආත්මෙකම ඔයා මගෙම වයිෆ් වෙන්න කියලා... චිරන්ත සමිතා දෙන්නගේ ආදරේ තවත් වැඩි කරපු හේතුව මෙන්න.. (PHOTOS)

Gossip Today Samitha Mudunkotuwa
By Sithumi Jan 11, 2024 05:40 PM GMT
Sithumi

Sithumi

Report

සම්මත වුණු ආදරේ යම් වෙනස් තලයකට ගෙන ගිය දෙන්නෙක් තමයි සමිතා චිරන්ත.

මේ ආදර කතාවත් දැන් ඒ මොන සම්මතයෙන් මිදුනත් දැන් හැමෝටම ඉතාම සාමාන්‍ය වෙලා.

ඉතින් ඒ කොහොම වුණත් මේ දෙන්න හරිම ආදරෙන් තමයි ජීවත් වෙන්නේ.

ඉතින් මේ ආදර කතාව වැඩි කරපු හේතුවක් දෙන්නගෙම ජීවිතේට ඇවිල්ල.

ඒ තමයි සමිතගෙ උපන්දිනය.

ඉතින් ඒ උපන්දිනය වෙනුවෙන් ආදරණීය චිරන්ත සමිතා වෙනුවෙන් තියපු ආදරණීය සටහනක් නිසා හැමෝම ආයෙත් මේ දෙන්නගේ ආදරේ ගැන කතා කරන්න පටන් අරගෙන.

ඇස් වහක් නොවදින තරම් ආදරයක් දැන් මේ දෙන්නගේ තියන්නේ.

බලන්නකෝ සමිතා වෙනුවෙන් චිරන්ත තියපු ආදරණීය සටහන..

“හැමදාම වගේ මම අදත් ප්‍රාර්ථනා කරන්නේ ඔයා හැම ආත්මයකම මගේම wife වෙන්න කියල 😘❤️ හැමෝටම ඔයා වගේ ආදරයක් කරන කෙනෙක්ව ලැබෙන්න ඕන.. ඇත්තටම අවන්කවම ආදරේ කරන අය දන්නවා ඒක කොච්චර ඔලුවට නිදහසක්ද කියලා.. ඉතින් අද තමයි මගේ පනගේ උපන්දිනේ 😘🎂 මගේ පනට සුබම සුබ උපන්දිනයක් වේවා😘😘 මාව ජීවත් කරවන මේ ආදරේ හැමදාම අපි දෙන්නා සතුටින් සැනසීමෙන් ගොඩක් ආදරෙන් ඉමු මගේ පන😘❤️ මගේ පන මගේම විතරයි 😘💕🌏 Samitha Mudunkotuwa”

Sponsored By Sarrita Jewellery

මම ප්‍රාර්ථනා කරන්නේ හැම ආත්මෙකම ඔයා මගෙම වයිෆ් වෙන්න කියලා... චිරන්ත සමිතා දෙන්නගේ ආදරේ තවත් වැඩි කරපු හේතුව මෙන්න.. (PHOTOS) | Samitha Mudunkotuwa And Her Husband


GalleryGallery