කලක් වෙන් වී සිටි සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරී නැවත එක් වෙලාද..? (PHOTOS).

sri lanka Gosssip Athula adhikari
By Sithumi Jan 08, 2022 05:50 PM GMT
Sithumi

Sithumi

Report
101 Shares

පසුගිය දිනවලදී කා අතරත් කතාබහට ලක්වුණු ජනප්‍රිය ගායන ශිල්පිනියක් සමිතා මුදුන්කොටුව කියන්නේ. රේක්ෂකයන්ගේ නොමද ආදරය ලද මියුරු කටහඩක් හිමි ගායිකා සමිතා මුදුන්කොටුව හට ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොමදව ලැබෙන බව අපි හොඳටම දන්නා දෙයක්.

ඉතින් ඒ පහුගිය කාලේ අපේ රටේ වැඩිපුර කතා බහට ලක්වූ ආන්දෝලාත්මක පුවත තමයි සමිතා මුදුන්කොටුව අපේ රටේ සංස්කෘතියට නොගැලපුනත් ඇයට වඩා වයසින් ගොඩක් බාල ලාබාල පෙම්වතෙක් සමගින් විවාහවීමේ සිද්දිය. ඉතින් මේ සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනා විවිධ කතා කියලා තියනවත් අපට අහන්නට දකින්නට ලැබුණා. සමහරෙක් ඔවුන්ට බනිද්දී සමහරෙක් ඔවුන්ව අගය කරා.ඉතින් ඒ මොනවා කිවත් සතයකට මායිම් නොකර ඔවුන් ඔවුන්ගේ ජීවිතය විදිමින් සිටිනවා. 

ඉතින් ඒ වගේම තමා සමිතාගේ පළමු සැමියා අතුල අධිකාරී කියන්නෙත් අපේ රටේ සංගීත ශේෂ්ත්‍රයට නැතුවම බැරි දක්ෂ ගයන ශිල්පියෙක් ඉතින් ඔහුත් ප්‍රේක්ෂක ආදරය නොමදව ලබන දශ ගායකයෙක් වගේම මේ වන විට දක්ෂ රංගන ශිල්පියෙක්ද වනවා.ඒ වගේම අතුල සහ සමිතා අතරත් මිනිස්සු හිතන තරම් ප්‍රශනයක් නැහැ. තාමත් හොඳින් කතාබහ කරනවා සුහදව හමුවෙනවා, සමිතා වගේම දරුවන් ගැනත් අතුල හොයලා බලනවා.

සමිතාගේ යුටියුබ් චැනල් එකේ මේ දෙන්නම එකට ඉන්න වීඩියෝ එකක් කරලා තිබුනා.මේක ගැන අලුත් කතාබහක් සමාජ මාධ්‍ය තුල ඇසෙන්නට පටන් ගත්තා. ඉතින් ඒ ගැන සමිත කියන්නේ අපි දෙන්න වෙන් වුනත් අපි අතර කිසිම ප්‍රශනයක් ඇති වෙලා නෙවෙයි අපි වෙන් වුනේ. ඉතින් ඉදිරියේදීත් අපි අතර ප්‍රශ්න ඇති වෙන්නේ නෑ. ලොකුම දේ තමා අපි දෙන්න කග්වත් දේවල් හොයන්නේ නෑ කිසිම දෙයක් මේ වෙනකන් ප්‍රශනයක් කරගෙනත් නෑ. ඒ වගේම ගොඩ දෙනෙක් අහපු දෙයක් තමයි අපි දෙන්න ආය එකට සින්දු කියන්නේ නැද්ද කියලා. එහෙම දෙයක් නෑ.

අපි දෙන්න සැරයට්යෙන් යනකන් එකට සින්දු කියනවා.අපි දෙන්නා තවමත් ආදරෙන් ඉන්නවා හොයලා බලනවා හැමදෙ ගැනම. අනික අපි ජනප්‍රියත්වය නිසා මේ දේවල් කරන්නේ නෑ ජනප්‍රිය වෙන්න මේ වගේ දේවල් කරන්න ඕනි නෑ. අපි උසාවි පොලිසි ගිහින් දික්සද වුනේ නෑ වන්දි ඉල්ලා ඉල්ලා ප්‍රශ්න ඇති කරගත්තේ නෑ. අපි දෙන්නේ නිදහසේ අපි දෙන්නගේ ජිවිතේ වින්දා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha