"සුබ වැලන්ටයින් දිනයක් වේවා මගෙ පණ.." - සමිතා සැමියා එක්ක වැලන්ටයින් සමරපු හැටි... සමාජ මාධ්‍ය කලඹයි....(PHOTOS)
By Sithumi
සමිතා චිරන්ත කියලා කියන්නේ තාරුණයේ ආදර කතා අතර පෙරළියක් කරපු දෙන්නෙක්.
ඉතින් සමිතා එයාගේ පෙම්වතා චිරන්තට ගොඩක් ආදරෙයිනේ අද දෙන්නගේ ආදර කතාවට අද තවත් එක සුවිශේෂී දවසක්.
ඒ දෙන්නගෙ ආදරේ කොච්චර ශක්තිමත්ද කියනවනම් දුකේදී සැපේදී නිතර සමිතාගේ ළඟ ඉන්න චිරන්ත අමතක කරන්නේ නැහැ.
ආදරයක් තුළ ලැබෙන්න ඕන රැකවරණය ශක්තිය වගේම එකිනෙකා අතර තියෙන අවබෝධයත් ඒ දෙන්න අතර දවසින් දවස එන්න එන්නම වැඩි වෙනවා කියලා තමයි අපිට පේන්නේ.
ඉතින් මේ දෙන්නා ආදරේ සමරපු හැටි තමයි අපි ඔබට කියන්න යන්නේ.
ආදරවන්තයින්ගේ දිනය සමරන අද දවසේ දී චිරන්ත එයාගේ ආදරේ සමිතා වෙනුවෙන් පෙන්වලා තිබුණේ මේ විදියට.
"සුබ වැලන්ටයින් දිනයක් වේවා මගේ පණ" චිරන්ත සමිතා වෙනුවෙන් එක්කල ඒ ආදරණීය සුභපැතුම් එයයි.
දෙන්නගේ ලස්සන ඡායාරූප කිහිපයකුත් ඒකට එකතු කරලා තිබුණා.


