"ජීවිතේ හැමදාම මාත් එක්ක,මගේ දරුවෝ එක්ක සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන මේ වගේම...- සමිතා ආදරණීය සැමියා චිරන්තගේ උපන්දිනේට එක්කළ ආදරණීය සුබපැතුම...(PHOTOS)
මෙරට ගායන ක්ෂේත්‍රයේ ඉහළටම ගිය ප්‍රවීණතම් සහ ජනප්‍රියම නිළියක් තමයි. සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ.
ඉතින් ඇගේ සැමියා තමයි චිරන්ත ගුණවර්ධන ඉතින් අද චිරන්ත ඔහුගේ උපන්දිනය සමරනවා. ඉතින් ඔහු වෙනුවෙන් ආදරණීය බිරිද සමිතා ඔහුට සුබපතා ආදරණීය සටහනක් පළ කරලා තිබුණා.
ඒ සටහන පහතින්,
"සුබ උපන්දිනයක් වේවා මගේ බබා මාත් එක්ක අවුරුදු හතරක් ඉදලා මට ලොකු ශක්තියක් උනාට ගොඩක් පින් ජීවිතේ හැමදාම මාත් එක්ක , මගේ දරුවෝ එක්ක සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන මේ වගේම ආදරෙයි ගොඩක් බුදුසරණයි මගේ මැණික"




