එක පාරක් අපි ආදරෙන් හමුවෙලා.. අතුලයි සමිතයි ආයෙත් එක්වෙලා..? බලන්න්කෝ දෙන්නගේ වැඩේ.. (PHOTOS)

Report

අතුල සමිතා කියලා කිය නේ කලා ලොවේ අපි හැමෝම ආදරය කරන චරිත දෙකක්. ඉතින් මේ දෙන්න එකතු වෙලා කලාවට නිර්මාණ ගොඩක් දායාද කළා.

තවමත් මේ දෙන්නා ඒ විදියටම ආදරෙන් තමන්ගේ ප්‍රේක්ෂකයන්ට නිර්මාණ ඉදිරිපත් කරනවා. ඉතින් මේ දෙන්නා එකතු වෙලා කරන්න යන අලුත්ම වැඩක් ගැන තමයි අද අපි ඔබට කියන්න යන්නේ.

බලන්නකෝ දුව කවීගේ විවාහයෙන් පස්සේ අතුල සමිතා දෙන්නා එකතු වෙලා ලස්සන වැඩක් කරන්න යනවා. ඒ තමයි නෙළුම් පොකුණේ පවත්වන්න යන ප්‍රසංගයක්. මේකට කවින්ද්‍යා අතුල සහ සමිතා එකතු වෙනවා.

මේ ප්‍රසංගය ගැන සමිතා පළ කරලා තිබුණේ මෙහෙම අදහසක්. තව එකපාරක් අපි ආදරෙන් හමුවෙලා.. ආදරෙන් වෙන්වෙලා යමූ..!! ඒ මතකයන් හැමදාටම ඉතිරිවේවී.... දෙසැම්බර් 08.. නෙලුම් පොකුන ආදරෙන් පුරවමු !!

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery