සමිතා මුදුන්කොටුව හදිසියේම රෝහල් ගත කෙරේ..ඇය මවක් වෙලා..?(PHOTOS)

Report

සුවහසක් රසික හදවත් තුළ නොමැකෙන නාමයක් රඳවා සිටින ජනප්‍රිය ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව රෝහල් ගත කර තිබෙන බව වාර්තා වනවා.

ඇයට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ඇයගේ අසනීප තත්ත්වයට හේතුව පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති අතර, ඇය මේ වන විට නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි .

කෙසේවෙතත් සමිතාගේ පවුලේ අය විසින් මේ පිළිබඳව මුහුණු පොතට සටහන් ද එක්කර තිබේ.

GalleryGalleryGallery