සමන්තභද්‍ර හිමියන්ට ලියවුණු ගීතය ගායනා කළ පුද්ගලයා පළමු වරට කියූ දේ මෙන්න..(VIDEO)
Facebook
Sri Lanka
Sri Lanka Social Media
Gossip Today
By Aruna
ගීතයක වුණත් රසවින්දනය එකකට එකක් වෙනස් වෙන්න පුළුවන්..
මේ කියන්න යන්නෙත් එහෙම කතාවක්... හැබැයි මේ ගීතයේ ගායකයා නම් හීතය ගැන කියන්නේ වෙනස් විදිහක කතාවක්..
හැම ගීතයම හැමෝටම එක වගේ නෑ කියන එක මේ ගීතයටව ආව ප්‍රතිචාරවලින් තේරෙනවා..
සමන්තභද්‍ර හිමියන්ගේ උපන්දිනය දවසේ මේ වගේ ගීතයක් ගායනය කරන එක හොඳයි කියලා ඔහුටම හිතෙන්න ඇති...
"මේක දෙවිකෙනෙක්ට කිව්වා නම් මුකුත් කියන්නේ නෑ.... මොකද පෙනෙන අයට වඩා නොපෙනෙන අයට මිනිස්සු බයයි..
මේක මං හදලා අවුරුදු 7ක් 8ක්... සමන්තභද්‍ර හාමුදුරුවන්ගේ බණක් අහලා තමයි මං මේ සින්දුව හැදුවේ...
මට බනින අයට කියන්නේ මේ මගේ ඔලුවට ආව අදහසක්... හරි නැත්නම් කරන්න දෙයක් නෑ....."
අදාල වීඩියෝව පහතින්,