සමගි ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි..පාක්ෂිකයින්ට අතිශය වැදගත් පිණිවුඩයක්..

Report

සමගි ජන බලවේගය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙසේ දක්වා ඇත.

සමගි ජන බලවේගය පක්ෂ මුලස්ථානය ඉදිරිපිට දී 2025 පෙබරවාරි 08 දින පැවැත් වෙනවා යැයි කියනු ලබන විරෝධතාවය පිළිබඳවයි.

අද සිට කාලගුණයේ වෙනසක්..ඉදිරි දින කිහිපයේ වෙන දේ මෙන්න..

අද සිට කාලගුණයේ වෙනසක්..ඉදිරි දින කිහිපයේ වෙන දේ මෙන්න..


එම ප්‍රවෘතිය සමාජ මාධ්‍ය තුල සංසරණය කරනු ලබන ව්‍යාජ පුවතක් බවයි වාර්තා වන්නේ.

එය සමගි ජන බලවේගයට එරෙහි පාර්ශවයන් විසින් සිදු කරනු ලබන ක්‍රියාවක් බව පැහැදිලි කර තිබේ.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධීකාරී මණ්ඩලය ගත් තීරණයක් අනුව එක්සත් ජාතික පක්ෂය සමග පවත්වනු ලබන සාකච්ඡා පිළිබද විකෘති අර්ථකතනයක් සපයා දෙමින් පක්ෂය තුල අභ්‍යන්තර ගැටුමක් නිර්මාණය කිරීම එම පාර්ශවයන්ගේ අභිලාෂය වී තිබේ.

අද මේ ලග්න වලට වාසි ගොඩක් ලැබෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න කිහිපයක අය පරිස්සම් වන්න.(VIDEO)

අද මේ ලග්න වලට වාසි ගොඩක් ලැබෙන සුපිරි ග්‍රහ යෝගයක්..ලග්න කිහිපයක අය පරිස්සම් වන්න.(VIDEO)


මෙවැනි විරෝධතාවකට සමඟි ජන බලවේගයේ හෝ සමගි ජන සන්ධානයේ නායකත්වයේ හෝ සාමාජිකයින්ගේ ආශිර්වා දයක් හෝ සහභාගීත්වයක් නොමැති බව අපි අවධාරණය කර සිටිමු.

You May Like This Video