සමගි ජන බලවේගයේ දැවැන්ත පා ගමන ජනපති මන්දිරය අසලට ලගාවෙයි - පොලීසියෙන් මාර්ග බාධක (VIDEO)

Sri Lankan protests SL Protest Samagi Jana Balawegaya
By Sithumi Jun 30, 2022 01:04 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ කොටුව චැතම් පාරේ ජනාධිපති මන්දිරයට පිවිසෙන මාර්ගය ආසන්නයේ මේ වනවිට විරෝධතාවයක් පැවැත්වෙනවා.

ජනාධිපතිවරයාට සිය ධූරයෙන් ඉවත්ව යන ලෙසට බල කරමින් සහ වත්මන් රජයට එරෙහිව සමගි ජන බලවේගය විසින් මෙය සංවිධානය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha